Tuesday, June 1, 2021

2 Way Switch Wiring Diagram...

 

නිවාස සහ ගොඩනැගිලි වයරින් කිරීමේදී, 2 Way Switch Wiring Diagram එක ඉතා බහුලව භාවිතාවට ගැනෙන අවස්ථා බොහෝයි. වැඩි වශයෙන්ම මෙම පරිපථය පඩි පෙළවල් සදහා භාවිතයට ගැනෙනවා. එනම් පඩිපෙළ ආරම්භක ස්ථානයේ ඇති ස්විචයෙන් බල්බය දල්වා ගෙන ඉන්පසු පඩිපෙළ අවසානයේ ඇති ස්විචයෙන් බල්බය නිවා දැමිය හැකියි. ඒවගේම පඩිපෙළ බහින විටද එම ස්ථානයේ ඇති ස්විචයෙන් නැවත බල්බය දල්වා ගෙන පඩිපෙළ පහල ඇති ස්විචයෙන් බල්බය නිවා දැමිය හැක. මේ සදහා 2Way ස්විච දෙකක් යොදාගත යුතුවේ.



No comments:

Post a Comment