Friday, May 28, 2021

Simple Door Bell Circuit...

 

පහතින් දැක්වෙන්නේ ඉතාමත් සරල Door Bell පරිපථයකි. 8021-2 IC උපාංගයක් සහ BC 557 ට්‍රාන්සිස්ටරයක්  පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 3කි. පරිපථයේ පෙන්වා ඇති S2 ස්විචය සදහා Push to On  ස්විචයක් භාවිතා කරන්න. 

No comments:

Post a Comment