පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, Led 6 කින් යුතු විසිතුරැ Led පරිපථයකි. මෙම පරිපථය සදහා CD 4017 IC උපාංගය යොදාගෙන ඇති අතර, මෙම පරිපථය අඩු උපාංග ගණනකින් සමන්විත වීම නිසා ඉතාමත් පහසුවෙන් සාදා ගත හැක. පරිපථය සදහා වෝල්ට් 6 වෝල්ට් 12 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක.
No comments:
Post a Comment