Saturday, May 15, 2021

High Power Siren Circuit...

 

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ට්‍රාන්සිස්ටර් තුනකින් සමන්විත අධි බල සයිරන් පරිපථයක්. මෙම පරිපථය BC 557 ට්‍රාන්සිස්ටර් දෙකකින් සහ BC 337 ට්‍රාන්සිස්ටර් එකකින් සමන්විත වනවා. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 12v විදුලියක් සැපයිය යුතු අතර, වොට් 5 ක ඕම්ස් 8 ක ස්පීකරයක් හෝ පහතින් පෙන්වා ඇති ආකාරය කුඩා Reflex Horn එකක් භාවිතා කල හැක. පරිපථයේ P1 ලෙස දක්වා ඇත්තේ Push Button ස්විචයකි.
 Parts List.
R1,R3_________1K  1/4W Resistors
R2,R5_________10K  1/4W Resistors
R4___________220R  1/4W Resistor
R6___________220K  1/4W Resistor
R7___________22K  1/4W Resistor
R8___________100K  1/4W Resistor
C1,C2_________22µF  25V Electrolytic Capacitors
C3___________10nF  63V Polyester or Ceramic Capacitor
C4___________47µF  25V Electrolytic Capacitor
Q1,Q2________BC557   Transistors
Q3__________ BC337   Transistor
SW1________   SPST  Toggle or Slide  Switch
P1__________  SPST  Pushbutton  Switch
SPKR________8 Ohm speaker
B1__________ 12V Battery

Reflex Horn 

No comments:

Post a Comment