පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ, 2.5w ඇම්ප්ලිෆයර් පරිපථයක්. මෙම පරිපථය ට්‍රාන්සිස්ටර් 6 කින් සමන්විතවන අතර BD 135 සහ BD 136 ට්‍රාන්සිස්ටර් දෙක සදහා පමණක් Heat Sink යෙදිය යුතුයි. ස්පීකරය සදහා ඕම්ස් 4 වොට් 5 ප්‍රමාණයේ ස්පීකරයක් භාවිතා කල හැකි අතර පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 ක් වේ.
No comments:
Post a Comment