පහතින් දැක්වෙන්නේ, 1w හෝ 3w Led එකක් එහි උපරිම දීප්තියෙන් යුතුව දැල්විය හැකි Led Driver පරිපතයකි. ඔබ දල්වනු ලබන්නේ, 1w Led එකක් නම් පරිපථයේ R යනුවෙන් පෙන්වා ඇති රෙසිස්ටරය සදහා 5.6 ඕම්ස් , 1/2 w රෙසිස්ටරයක් භාවිතා කල යුතු අතර, ඔබ දල්වනු ලබන්නේ, 3w Led එකක් නම් පරිපථයේ R යනුවෙන් පෙන්වා ඇති රෙසිස්ටරය සදහා 2.2 ඕම්ස් , 2 w රෙසිස්ටරයක් භාවිතා කල යුතුවේ. පරිපථය සදහා 6v සිට 12v දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැක.


No comments:
Post a Comment