Led බල්බ භාවිතා කල හැකි Channel 6 කින් සමන්විත Led Running Light පරිපථයක් පහත ඉදිරිපත්කර තිබෙනවා. මෙම නත්තල් උත්සව සමයේ විදුලි සැරසිලි සදහා මෙම පරිපථය ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඔබට ඉතාමත් හුරු පුරුදු IC උපාංග දෙකකින් යුතු මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ.
No comments:
Post a Comment