Wednesday, April 7, 2021

10w Led බල්බයක් සාදමු...


අද මම ඔබට කියා දෙන්නේ, තනි 10w Led එකක් යොදාගනිමින්  10w Led බල්බයක් සාදා ගන්නා ආකාරයයි. පහත පෙන්වා ඇති ආකාරයේ, 10w Led Flash Light සදහා යොදා ගන්නා 10w Led Driver එකක් සහ 10w Led එකක් ඔබට වෙළදපොලෙන් මිලදී ගන්න පුළුවන්. ඒවගේම Led බල්බ සෑදීම සදහා යොදා ගන්නා පහත පෙන්වා ඇති ආකාරයේ බල්බ හවුසින් එකක්ද මිලදී ගන්න. Driver එකේ සහ Led එකේ + සහ (-) සලකුණු කර තිබෙන නිසා ඔබට මෙය ඉතාම පහසු කාර්යයක් වනවා. 10w Led එක අධික ලෙස රත්වන නිසා Led එකේ ඇති සිදුරු ආධාරයෙන් Led එක ඇලුමිනියම් Plate එකකට සවිකරන්න.


No comments:

Post a Comment