Friday, March 12, 2021

Simple Led Music Light...


පහතින් පෙන්වා ඇත්තේ, යම්කිසි Audio Signal එකකට අනුව දැල්වෙන ඉතාමත් සරල Led Music Light පරිපථයකි. TIP 120 ට්‍රාන්සිස්ටරයක් මේ සදහා  ඇති අතර, Led බල්බ ගණන 12 කි. 9v බැටරියකින් මේ සදහා විදුලිය සැපයිය හැක.



















No comments:

Post a Comment