Sunday, March 28, 2021

Multi Tone Electronic Siren...


CD 4060 සහ LM 386 IC උපාංග දෙකක් භාවිතා කරමින් නිර්මාණය කර ඇති Multi Tone Electronic Siren පරිපථයක් පහත දක්වා තිබෙනවා. මෙම පරිපථය සදහා වෝල්ට් 6 සිට 12 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, ස්පීකරය සදහා වොට් 1,ඕම්ස් 8 ස්පීකරයක් භාවිතා කල හැක.

No comments:

Post a Comment