Sunday, March 21, 2021

LM 386 Power Amplifier...


LM 386 IC උපාංගය ආධාරයෙන්, ඉතාමත් අඩු වෝල්ටීයතාවයකින් ක්‍රියාත්මක කල හැකි Power Amplifier පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. ඉතාමත් අඩු උපාංග ගණනකින් යුතු මෙම පරිපථය වෝල්ට් 3 කින් ක්‍රියාත්මක කල හැක. 

No comments:

Post a Comment