Wednesday, March 31, 2021

2 Way Led Display...


අද මම  ඔබට ඉදිරිපත්කරන්නේ, වෙසක් උත්සවයේ විදුලි සැරසිලි සදහා වුවද භාවිතා කල හැකි  2 Way Led Display පරිපථයකි. මෙම පරිපථය Led බල්බ 12 කින් සහ  ඔබට ඉතා හුරු පුරුදු NE 555 සහ CD 4017 IC උපාංග වලින් සමන්විත වනවා. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 9 කි. 500k ඕම්ස් Preset එක මගින් බල්බ දැල්වෙන වේගය පාලනය කල හැකි වන අතර, පරිපථයේ පෙන්වා ඇති Reset ස්විචය මගින් පරිපථය Reset කල හැක.

No comments:

Post a Comment