පහතින් පෙන්වා තිබෙන්නේ, තවත් ට්‍රාන්ස්ෆෝමරය රහිත Power Supply පරිපථයකි. මෙම පරිපථයෙන් 12v වෝල්ටීයතාවයක් ලබාගත හැකි අතර, ලබාගත හැකි උපරිම ධාරාව මිලිඇම්පියර් 100 කි. මෙම Power Supply පරිපථය 12v වලින් ක්‍රියා කරන Door Bell පරිපථ සදහා ඉතාමත් යෝග්‍යවේ. පරිපථය පුරාම 230v විදුලිය ඇති බැවින් ඉතාමත් සුපරීක්ෂාකාරී වන්න.


No comments:
Post a Comment