Thursday, February 18, 2021

UHF ඇන්ටෙනා බූස්ටර්...


පහතින් දැක්වෙන්නේ, ඉතාමත් උසස් තත්වයේ  UHF ඇන්ටෙනා බූස්ටර් පරිපථයකි. 2SC 3358 ට්‍රාන්සිස්ටරයකින් සමන්විත මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය 12v වන අතර පරිපථයේ ඇති කොයිල් ඔතා  ගන්න ආකාරය පරිපථය අසල පහතින් දක්වා ඇත. පරිපථය Printed Board එකක සාදා ගත යුතු අතර එම Printed Board Layout එකද පහතින් ඉදිරිපත්කර ඇත. 


No comments:

Post a Comment