Thursday, February 4, 2021

Mini Amplifier...


පහතින් දැක්වෙන්නේ ඉතාමත් කුඩා වොට් 2 ක Out Put එකක් ලබාගත හැකි Amplifier පරිපථයකි. TDA 7052 පින් 8ක IC උපාංගයකින් සමන්විත වන මෙම පරිපථය, පොකට් රේඩියෝ වැනි ඉතා කුඩා Audio පරිපථ සදහා භාවිතා කල හැක. පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 6 ක් වන අතර පරිපථයට ලබාගන්න ධාරාව මිලිඇම්පියර් 4 ක් පමණ ඉතා කුඩා අගයක් වන නිසා ඔරලෝසු බැටරි වලින්  වුවද ක්‍රියාත්මක කල හැක.   


No comments:

Post a Comment