Thursday, February 11, 2021

Mains Led Night Lamp...


පහතින් දැක්වෙන්නේ, Led Night  Lamp පරිපථයකි. Led 10 කින් යුතු මෙම පරිපථය සදහා සුදු පැහැති Led භාවිතා කල හැක. 0.47uf කැපැසිටරය 400v වලින් යෙදිය යුතු අතර, පරිපථය පුරාම 230v සරනා බැවින් පරිපථය අත්හදා බැලීමේදී ඉතාමත් සැලකිලිමත් වන්න.


No comments:

Post a Comment