Saturday, January 16, 2021

Solar Garden Lamp...


අද මම කියලා දෙන්නේ ඔබටම හදා ගන්න පුළුවන් සරල පරිපථයක්.මෙය යොදලා සුර්ය ආලෝකයෙන් බැටරියක් ආරෝපණය කරලා led බල්බ දල්වන්න පුළුවන්. වෙරෝ බෝර්ඩ් එකක් ගෙන අනවශ්‍ය පාත් ඉවත්කර පරිපථය ගොඩනගන්න.හොඳින් ආලෝකය ලැබෙන තැනක සුර්ය පැනලය සවිකරන්න.මෙවැනි කුඩා පැනල පිටකොටුවේ බොහොමයක් ඉලෙක්ට්‍රොනික කඩ සාප්පු වලින් මිලට ගත හැක.

No comments:

Post a Comment