Sunday, January 3, 2021

12w x 2 Stereo Hi-Fi ඇම්ප්ලිෆයර්...


අද මම ඔබට ඉදිරිපත් කරන්නනේ, එක Channel එකකින් 12w Out Put එකක් සහිත Stereo Power ඇම්ප්ලිෆයර් පරිපථයක්. මෙම පරිපථය ඉතාම අඩු උපාංග ගණනකින් සමන්විතවීම මෙහි ඇති විශේෂත්වයක් වනවා. මෙම පරිපථය TDA 2616 IC උපාංගය පාදක කරගෙන නිර්මාණය කර ඇති අතර, එම IC උපාංගයේ සාමාන්‍ය පෙනුම සහ පින් හදුනාගන්න ආකාරයද පහතින් ඉදිරිපත් කර ඇත.

පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා ඇම්පියර් 3 පමණ 12v විදුලි බලයක් ලබාදිය යුතු වනවා. ස්පීකර් දෙක සදහා, අගල් 6 ප්‍රමාණයේ ඕම්ස් 8 ස්පීකර් දෙකක් භාවිතා කල හැක. තවද TDA 2616 IC උපාංගය සදහා Heat Sink එකක් දීම අනිවාර්යෙන්ම කල යුතුවේ. 

No comments:

Post a Comment