අද මම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් තවත් පරිපථයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි වාහනයක ඇතුලත කැබින් ලයිට් එක වාහනයේ දොර වැසුවාට පසු යම් වෙලාවක් ප්‍රමාද වී ස්වයන්ක්‍රීයව නිවී යන පරිපථයක්. අලුතෙන් එන සෑම වහනයකම වගේ මෙම පහසුකම සපයා තිබෙනවා. BUZ 74 Field Effect Transistor යක් සහ BC 337 ට්‍රාන්සිස්ටරයක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර තිබෙනවා. පරිපථයේ La 1 ලෙස සදහන් වන්නේ, වාහනයේ කැබින් ලයිට් එක වන අතර, S 1 ලෙස සදහන්ව ඇත්තේ, වාහනයේ Door Switch එකයි.


No comments:
Post a Comment