ඉතින් නත්තල් කාලෙට ඔබින විසිතුරු Led නිර්මාණයක් තමයි මම අද ඔබට ගෙනාවේ. Led බල්බ් 11 කින් සමන්විත මෙම පරිපථයේ ප්‍රධානතම උපාංගය වන්නේ, CD 4060 IC උපාංගයයි. මෙම පරිපථයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ, IC උපාංගය හැරුණු කොට මෙහි ඇත්තේ රෙසිස්ටර් දෙකක් සහ කැපෑසිටර් එකක් පමණි. පරිපථය ක්‍රියාත්මක කිරීම සදහා 9v විදුලි බලයක් ලබාදෙන්න.




No comments:
Post a Comment