අද ඔබට ඉදිරිපත්කර තිබෙන්නේ, චැනල් 3 ක Audio Mixer පරිපථයක්. උදාහරණයක් ලෙස යම් සංගීත භාණ්ඩ තුනක ශබ්දය මෙම පරිපථය හරහා Mix කර ගන්න ඔබට පුළුවන්. 2N 3904 ට්‍රාන්සිස්ටරය මෙම පරිපථය නිර්මාණය කිරීමට යොදා ගෙන තිබෙනවා. පරිපථය ක්‍රියාත්මක කිරීමට, වෝල්ට් 6 ත් 20 ත් අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, වෝල්ට් 9 ක් පමණ ලබාදීම වඩාත් සුදුසු වනවා.



No comments:
Post a Comment