Friday, January 24, 2020

USB Powered Mobile Phone Charger...


USB Port එකකින් විදුලිය ලබාගෙන ඕනෑම Mobile Phone එකක් චාර්ජ් කල හැකි  USB Powered Mobile Phone Charger පරිපථයක් පහතින් දක්වා තිබෙනවා. BD 139 ට්‍රාන්සිස්ටරය උපයෝගී කරගෙන ඉතාමත් අඩු උපාංග ගණනකින් මෙම පරිපථය නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වනවා. පරිපථයේ D2 ලෙස පෙන්වා ඇත්තේ, 4.7v සෙනර් ඩයෝඩයකි. 


Parts List

Q1 = BD139
D1 = 1N4001
D2 = 4.7V – 1/2w
R1 = 560R – 1/2w
C1 = 16V – 100uf

No comments:

Post a Comment