ඔබට ඉතාම අඩු මුදලක් වැය කර තනා ගන්න පුළුවන් ඉන්වර්ටර් පරිපථයක් අද මම ඉදිරිපත් කරනවා..ට්‍රාන්ෆොමරය සදහා 12v/5A/230V එකක් යොදන්න.IRFZ 44 සදහා හීට් සින්ක් යොදන්න.විදුලි බල්බ දැල්වීම වැනි කටයුතු වලට මෙය යොදා ගන්න පුළුවන්.CD 4047 IC උපාංගය මේ සදහා භාවිතා කර ඇත.වෙරෝ බෝර්ඩ් එකක් යොදා අනවශ්‍ය පාත් ඉවත්කර හදා ගන්න.
අපගේ වෙබ් අඩවිය කොපි කරමින් කිසිදු තාක්‍ෂණ දැනුමක් නොමැති පුද්ගලයකු විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක මෙම ලිපියද කොපි කර පල කර ඇති අතර, CD 4047 IC උපාංගය සදහා CD 4017 IC උපාංගයද, .IRFZ 44 Field Effect ට්‍රාන්සිස්ටරය සදහා IFFZ 44 නම් වූ වෙළද පොලේ නොමැති Field Effect ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන ලෙස පල කර ඇත. මෙවැනි කිසිදු තාක්‍ෂණ දැනුමක් නොමැති පුද්ගලයන්ට රැවටුන හොත් වැරදි උපාංග යොදා මෙම පරිපත සැදුව හොත් ඔබගේ කාලයත් මුදලත් අපතේ යන බව ඔබට වැටහෙනු ඇත.




No comments:
Post a Comment