Wednesday, November 6, 2019

230v Led Blinker Circuit...

පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ, ට්‍රාන්ස්ෆෝමර් රහිතව 230v විදුලියෙන් ක්‍රියාත්මක කර විය හැකි නිවෙමින් දැල්වෙන Led බල්බ් 20 ක පරිපතයකි. මෙම පරිපතයට යොදාගෙන තිබෙන්නේ,ඔබට ඉතාමත් හුරු පුරුදු BC 547 ට්‍රාන්සිස්ටර් දෙකකි. පරිපථය පුරාම 230v විදුලිය සන්නයනය වන බැවින් ඒ පිලිබදව ඉතාමත් සැලකිලිමත් විය යුතු වනවා.  

No comments:

Post a Comment