Friday, August 9, 2019

24v Led Acid Battery Charger...


මෙම 24v Led Acid Battery Charger පරිපථයේ ට්‍රාන්ස්ෆෝමරය සදහා, ඇම්පියර් 3 ක 35v ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරන්න. පරිපථයේ පෙන්වා ඇති 3A Bridge Rectifier එකක් වෙළදපොලෙන් සොයා ගැනීමට අපහසු නම්,IN 5003 Rectifier 4 ක් භාවිතා කල හැක. ඒ වාගේම පරිපථයේ R2 ලෙස පෙන්වා ඇති 0.85 ඕම්ස් රෙසිස්ටර් වෙළද පොලේ නොමැති නිසා, 6.2 ඕම්ස් රෙසිස්ටර් දෙකක් සමාන්තරගත ලෙස පාස්සා භාවිතා කරන්න. තවද LM 317 Regulator IC උපාංගයට Heat Sink එකක් යෙදීම අනිවාර්ය අතර, පරිපතයෙන් බැටරියක් චාජ් කිරීමට පෙර බැටරිය සවිවන ස්ථානයට වෝල්ට් මීටරයක්  සවිකර, වෝල්ට් මීටරයේ අගය 28v වනසේ පරිපථයේ ඇති 10K Preset එක කරකවන්න. දැන් මෙම පරිපථය මගින් ඕනෑම 24v Led Acid බැටරියක් චාජ් කල හැක. 

No comments:

Post a Comment