Thursday, June 6, 2019

Fade On Fade Off Led...


පහතින් දැක්වෙන්නේ, 3w Led බල්බ 3 ක් ක්‍රමයෙන් දැල්වීමටත්, ක්‍රමයෙන් නිවියාමටත් සැලැස්විය හැකි පරිපථයකි. BD 679 ට්‍රාන්සිස්ටරය අනුසාරයෙන් නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. ට්‍රාන්සිස්ටරය සදහා Heat Sink එකක් දීම අනිවාර්ය අතර, ට්‍රාන්සිස්ටරයේ පින් හදුනාගන්නා ආකාරයද පහතින් ඉදිරිපත්කර ඇත.


No comments:

Post a Comment