නිවාස සහ ගොඩනැගිලි වයරින් කිරීමේදී තවත් ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන පරිපථයක් තමයි, වලයාකාර පරිපථය. ( Ring Circuit ). මෙම Ring Circuit භාවිතා කරන්නේ Socket Outlet සදහා තමයි. ඔබට තෙරු ගැනීමේ පහසුව සදහා මෙම Ring Circuit එක පහත රුප දෙකකින් මම ඔබට ඉදිරිපත්කර තිබෙනවා.
No comments:
Post a Comment