ඉතාමත් සරල Led Flasher පරිපථයක් පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙම පරිපථයේ ප්‍රධානතම උපාංග ලෙස BC 547 ට්‍රාන්සිස්ටර් දෙක හැදින්විය හැකි අතර, පරිපථයේ ඇති සුදු පැහැති Led දෙක මාරුවෙන් මාරුවට දැල්වෙනු ලබනවා. පරිපථය සදහා 3v අවශ්‍ය වන අතර, එය බැටරි දෙකකින් හෝ Power Pack එකකින් සැපයිය හැක.
No comments:
Post a Comment