HT 82207 IC උපාංගය අනුසාරයෙන් නිර්මාණය කර ඇති Melody and Music Tone Generator පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. මෙම පරිපථයෙන් එකිනෙකට වෙනස් නාද 6 ක් ලබා ගත හැකි වන අතර පරිපථයේ පෙන්වා ඇති VR1 100K Preset එක මගින් එම නාද වල වේගය පාලනය කල හැක. කුඩා ඕම්ස් 8 1w හෝ 0.5w ස්පීකරයක් භාවිතා කල හැකි අතර පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 3v වේ.


No comments:
Post a Comment