මෙම පරිපථය සාදා ක්‍රියාත්මක කල විට, පරිපථයේ සිට මීටර 1.5 ඇතුලත යම් කෙනෙකු මොබයිල් ෆෝන් එකක් භාවිතා කරන්නේ නම්, පරිපථයේ ඇති Led බල්බය නිවෙමින් දැල්වෙන අතර පරිපථයේ ඇති බසරයෙන්ද බීප් හඩක් නිකුත්වේ. එනම් ගන්න සහ ලැබෙන ඇමතුම් වලදී මෙන්ම, යවන සහ ලැබෙන SMS වලදීත් Led බල්බය නිවෙමින් දැල්වෙන අතර පරිපථයේ ඇති බසරයෙන්ද බීප් හඩක් නිකුත්වේ.



No comments:
Post a Comment