Led Sound Level Display...
Audio ඇම්ප්ලිෆයර් සදහා භාවිතා හැකි Led Sound Level Display පරිපථයක් තමයි පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ. LM 3915 IC උපාංගය යොදාගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථය Led බල්බ 10 කින් සමන්විත වනවා. පරිපථයේ R2 ලෙස සදහන් Variable රෙසිස්ටරය මගින් බල්බවල දීප්තිය පාලනය කල හැකි අතර, පරිපථය ක්‍රියාකිරීම සදහා වෝල්ට් 12 ත් වෝල්ට් 20 ත් අතර වෝල්ටීයතාවයක් ලබාදිය හැක. Audio Input ස්ථානයට Audio Signal එකක් ලබාදුන් විට, එම ශබ්දය අනුව, ලෙඩ බල්බ් දැල්වෙනු ඇත.




No comments:
Post a Comment