මේ සදහා යොදා ගත යුත්තේ Disk Wipe වැඩසටහනකි. මෙවැනි Disk Wipe වැඩසටහන් බොහොමයක් පවතින අතර, Disk Wipe නමින්ම නොමිලේ ලබා ගත හැකි Software එකක් පවතී. ම විසින් පහතින් දක්වා ඇති ලින්ක් එකෙන් එම වෙබ් අඩවියට පිවිස එය Download කරගෙන ක්‍රියාත්මක කල හැක. එමගින් Memory Card වල ඇති දත්ත Recover කල නොහැකිසේ මකා දැමිය හැක.
No comments:
Post a Comment