අපගේ වෙබ් අඩවිය පරිහරණය කරන ගොඩක් දෙනෙක් Led විදුලි පහන් නිෂ්පාදනය කරන බව දිනපතා මට ලැබෙන දුරකථන ඇමතුම් වලින් තහවුරු වනවා. ඉතින් ඔබගේ නිෂ්පාදනයන් සදහා වඩාත් ඉහල විශ්වාසයක් සහ පිළිගැනීමක් ලබාගැනීමට මෙන්ම වෘත්තිය මට්ටමේ නිෂ්පාදනයක් බව පාරිබෝගිකයාට තහවුරු කිරීම සදහා ඔබගේ නිෂ්පාදනයන්ට Guaranty එකක් ලබාදීම ඉතා වැදගත් වනවා. එබැවින් ඔබගේ නිෂ්පාදනයන්ට ගැලපෙන අයුරින් Guaranty Card නිර්මාණය කරගැනීමට පහසු වනු පිණිස Guaranty Card සාම්පල් දෙකක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා.



No comments:
Post a Comment