අපි භාවිතා කරන Pen Drive වැඩ කරන්නේ 5v විදුලි සැපයුමකින්. ඒ කියන්නේ අපගේ පරිගණකයේ USB Port එකේ 5v සැපයුමක් තිබෙනවා.. දැන් වෙළද පොලේ තිබෙනවා ඔයාල දැකල ඇති USB Port එකට සවි කරන නොයෙකුත් විදුලි උපකරණ. උදාහරණ ලෙස කුඩා විදුලි පංකා, Table Lamp වගේ ඉතා සරල විදුලි උපකරණ. ඉතින් මේ හැම උපකරණයක්ම වැඩ කරන්නේ 5v වලින් තමයි..
අද මම ඔයාලට කියල දෙන්නම් 12v වලින් වැඩ කරන සරල විදුලි උපකරණ කොහොමද USB Port එකෙන් එන 5v වලින් වැඩ කරවන්නේ කියල...පහතින් මම ඉදිරිපත් කරලා තිබෙන්නේ එම පරිපතයයි...එම පරිපතයට USB Port එකෙන් එන 5v ලබාදුන් විට පරිපතයෙන් 12v මිලි ඇම්පියර් 800 ධාරාවක් පිටවෙනවා... ඒ කියන්නේ,ඔබට පුළුවන් 12v වලින් වැඩ කරන ඕනෑම සරල විදුලි උපකරණයක් ක්‍රියාත්මක කරවන්න.
මෙම පරිපථයට පාදක වෙලා තිබෙන්නේ LM 2577 නම් IC උපාංගයකි. එහි සාමාන්‍ය පෙනුමත් මම ඔබට ඉදිරිපත් කරලා තිබෙනවා...අනෙකුත් සියලුම උපාංග ඔබ දැනටමත් හදුනනවා ඇති.

No comments:
Post a Comment