Wednesday, September 13, 2017

බවුත් එක සදහා උෂ්ණත්ව පාලක පරිපථයක්...

පහත දැක්වෙන්නේ ඔබගේ ඉලෙක්ට්‍රික් බවුත් එක සදහා භාවිතා කල හැකි උෂ්ණත්ව පාලක පරිපථයකි. BT 136 Triac උපාංගය මගින් නිර්මාණය කර ඇති  මෙම පරිපථයේ ඇති VR 2 මගින් බවුත් එකේ උෂ්ණත්වය පාලනය කල හැක.


Parts List

Resistors (all ¼-watt, ± 5% Carbon)
R1 = 2.2 KΩ
VR2 = 100 KΩ

Capacitor

C1 = 0.1 µF/400V
DIAC1 = DB3
TRIAC1 = BT136

No comments:

Post a Comment