Tuesday, May 23, 2017

Bicycle Signal Light System...

අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, පාපැදි සදහා භාවිතා  කල හැකි Led  Signal Light පරිපථයකි. මෙම පරිපථය ඔබට ඉතා හුරු පුරුදු BC 547 ට්‍රාන්සිස්ටර් 4 කින් සමන්විත වන අතර, පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ. මේ සදහා 9v බැටරියක් භාවිතා කිරීම ඉතා පහසු වනු ඇත.  


No comments:

Post a Comment