Saturday, December 16, 2017

Led Torch Driver Circuit...

පහත දැක්වෙන්නේ  Led Torch Driver පරිපථයක් වන අතර, එය සදහා වැඩි දීප්තියකින් යුතු සුදු පැහැති Led බල්බ 10 භාවිතා කර ඇත. මෙහි Driver IC එක ලෙස ක්‍රියා කරන, LM 3914 IC උපාංගය මගින්, Led බල්බ ඉතා වැඩි දීප්තියකින් යුතුව දල්වනු ලබයි. මෙයට සැපයිය යුතු වෝල්ටීයතාවය  4.5v වන අතර එය 1.5v බැටරි කැබලි 3 ක් මගින් සැපයිය හැක.


No comments:

Post a Comment