Thursday, November 16, 2017

ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 14

මෙම පවර් සේවර් උපාංගය සෑදීමේදී, Arduino බෝඩ් එකට 5v  විදුලිය සැපයීමට අප භාවිතා කරන්නේ, Mobile Phone Charger එකකි. පරිපථයේ Phone  Charger යනුවෙන් පෙන්වා ඇත්තේ එයයි. ඉතින් මෙම  Mobile Phone Charger එකක් මේ සදහා සකසා ගන්නා ආකාරය පහත Video එක මගින් මම ඔබට ඉදිරිපත් කරමි.


තවත් කොටසක් හෙට දිනයේදී.... 

No comments:

Post a Comment