Thursday, November 9, 2017

ශීතකරණ සදහා පවර් සේවර් උපාංගයක් - 07

Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කිරීම සදහා අවශ්‍ය වන Software එක ඔබ දැනටමත් Download කරගෙන ඇති. අපි දැන් බලමු ඔබහේ පරිගණකයේ Download ෆෝල්ඩරය තුල ඇති මෙම Software එක ඔබගේ පරිගණකයට Install කර ගන්නේ කෙසේද කියලා. එම Software එක ඔබගේ පරිගණකයට Install කරන ආකාරය මම පහත Video එක තුලින් ඉදිරිපත්කර තිබෙනවා.



තවත් කොටසක් හෙට දිනයේදී...

No comments:

Post a Comment