Thursday, August 31, 2017

STK කාණ්ඩයේ IC උපාංගවල ඇතුලත ස්වරුපය...

අප වෙබ් අඩවිය මගින් මේ වනවිට IC උපාංග සහිත පරිපථ විශාල ප්‍රමාණයක් ඔබට ඉදිරිපත්කර තිබෙනවා. සාමාන්‍ය IC උපාංගයක ඇතුලත ඇති උපාංග අපට එතරම් පියවි ඇසට නොපෙනුනත්,  Power Amplifier සදහා භාවිතාවන STK  කාණ්ඩයේ IC උපාංග වල ඇතුලත පරිපථය උපාංගද සහිතව අපට පැහැදිලිවම දැකිය හැක. අක්‍රිය වූ STK  කාණ්ඩයේ IC උපාංගයක් සොයාගත හැකි නම් පහත පරිදි ඵහි ඇතුලත ස්වරූපය දැකගත හැක. 




No comments:

Post a Comment