Friday, July 21, 2017

ට්‍රාන්සිස්ටර් ටෝන් ජෙනරේටර්...

පහතින් ඉදිරිපත්කර තිබෙන්නේ ඉතාමත් සරල ටෝන් ජෙනරේටර් පරිපථයකි. 2 N 4891 ට්‍රාන්සිස්ටරය පාදක කරගෙන නිර්මාණය කර ඇති මෙම පරිපථය සදහා වෝල්ට් 9 ත් වෝල්ට් 12 ත් අතර ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර ස්පීකරය සදහා කුඩා ප්‍රමාණයේ ඕම්ස් 8 ක ස්පීකරයක් භාවිතා කල හැක.


No comments:

Post a Comment