Sunday, July 2, 2017

සියලුම සර්ච් එන්ජින් එකවර භාවිතා කල හැකි ස්ථානයක්...

මෙම වෙබ් අඩවියෙහි ඇති සර්ච් බාර් එක මත ඔබ සොයනා යම් දෙයක් ටයිප් කල විට Google, Bing ආදී සෑම සර්ච් එන්ජිමකින්ම තොරතුරු සොයා ඔබ සෙවූ දේ පිළිබද තොරතුරු පෙන්වයි. මෙම වෙබ් අඩවිය සදහා පහත ලින්ක් එකෙන් පිවිසිය හැක.

No comments:

Post a Comment