Monday, June 5, 2017

Transistor Intercom Circuit...

පහතින් පෙන්වා තිබෙන්නේ, ට්‍රාන්සිස්ටර් තුනකින් සමන්විත ඉන්ටර්කොම් පරිපථයකි. මෙවැනි පරිපථ දෙකක් සාදාගෙන රුපයේ පෙන්වා ඇති ආකාරයට සම්බන්ධ කරගනිමින් දෙතැනක සිට සන්නිවේදන පහසුකම් සලසා ගත හැක. පරිපථය සදහා වෝල්ට් 9 සිට 12 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, Mic සදහා Condenser Mic භාවිතා කල යුතු අතර, ස්පිකර් සදහා ඉතා කුඩා ඕම්ස් 8 ප්‍රමාණයේ ස්පීකර් භාවිතා කල හැක.


No comments:

Post a Comment