Thursday, June 29, 2017
Wednesday, June 28, 2017
Touch Switch Using CD 4011...
පහතින් ඉදිරිපත් කර තිබෙන්නේ, ඉතාමත් පහසුවන් ඔබට සාදාගත හැකි Touch Switch පරිපථයකි. CD 4011 IC උපාංගයකින් සහ BC 558 ට්‍රාන්සිස්ටරයකින් සමන්විත මෙම පරිපථය සදහා සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 12 කි. පරිපථයේ K1 ලෙස පෙන්වා ඇත්තේ, 12v රිලේ උපාංගයක් වන අතර රිලේ උපාංගය හරහා ඕනෑම විදුලි උපකරණයක් සවිකර, පරිපථයේ A සහ B ස්පර්ශ කලවිට එම උපකරණය ON වන අතර පරිපථයේ C සහ D ස්පර්ශ කලවිට එම උපකරණය OFF වේ.
Monday, June 26, 2017
Saturday, June 24, 2017
Simple Audio Alarm With Transistor...
ඉතාමත් සරල ට්‍රාන්සිස්ටර් දෙකකින් යුතු එලාම් පරිපථයක් පහතින් ඉදිරිපත් කර තිබෙනවා. 2 SC 1815 NPN ට්‍රාන්සිස්ටරයක් වන අතර 2 SA 1015 PNP වර්ගයේ ට්‍රාන්සිස්ටරයක් වේ. පරිපතයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වන අතර ස්පීකරය සදහා ඕම්ස් 8 ප්‍රමාණයේ ස්පීකරයක් භාවිතා කල හැක.
Thursday, June 22, 2017
Tuesday, June 20, 2017
Sunday, June 18, 2017
Saturday, June 17, 2017
Thursday, June 15, 2017
Tuesday, June 13, 2017
Led නාමපුවරු නිෂ්පාදනය සදහා Powerled නවතම Software එක...
අපගේ වෙබ් අඩවිය මගින්, Led නාමපුවරු නිෂ්පාදනය ඉගෙනගත් ඔබටත්, අලුතෙන් ඉගෙන ගන්න අයටත් ඉතාමත් වැදගත් වන තවත් Update එකක් ලබාදෙන්නයි මේ සුදානම. එනම් Led නාමපුවරු නිෂ්පාදනය කිරීමේදී Control Card එක Programme කිරීමට යොදා ගන්නා Powerled Software එකේ අලුත්ම Version එක ( POWERLED V2.87.6) Download කරගත හැකි ලින්ක් එක මම පහතින් ඉදිරිපත්කර තිබෙනවා. එම පහත ලින්ක් එක Click කර එම Software එක Download කරගත හැක. එම Software එක ආධාරයෙන් Programme කල හැකි Control Card මොනවාද යන්නත් පහතින් ඉදිරිපත්කර තිබෙනවා.
TF-SU/TF-SW/TF-S6W/TF-S6U/TF-S6UR/TF-S6UW/TF-S6H/TF-A6U/TF-A6UR/TF-A6UW/TF-A6H/TF-MU/TF-M6W/TF-M6UR/TF-M6UW/TF-M6NUR/TF-C6UR/TF-C6UW/TF-C6NUR/TF-D6UR/TF-E6UR/TF-E6UW/TF-E6NUR/TF-F6UR/TF-F6UW/TF-F6NUR/TF-F6UW(RF70)/TF-CNT-D/TF-CNT-FN/TF-VTA02/TF-QA1/TF-QC1/TF-QC3/TF-QB1/TF-QB3/TF-QB5
Monday, June 12, 2017
Sunday, June 11, 2017
Friday, June 9, 2017
Thursday, June 8, 2017
Wednesday, June 7, 2017
සයිරන් පරිපථයක් සාදමු...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් විය හැකි සයිරන් පරිපථයකි. ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටර් දෙකක් සහ IC උපාංගයක් පාදක කරගෙන මෙම පරිපථය නිර්මාණය කර තිබෙන අතර, මෙම පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය වෝල්ට් 6 කි.
Tuesday, June 6, 2017
Monday, June 5, 2017
Transistor Intercom Circuit...
පහතින් පෙන්වා තිබෙන්නේ, ට්‍රාන්සිස්ටර් තුනකින් සමන්විත ඉන්ටර්කොම් පරිපථයකි. මෙවැනි පරිපථ දෙකක් සාදාගෙන රුපයේ පෙන්වා ඇති ආකාරයට සම්බන්ධ කරගනිමින් දෙතැනක සිට සන්නිවේදන පහසුකම් සලසා ගත හැක. පරිපථය සදහා වෝල්ට් 9 සිට 12 දක්වා වූ ඕනෑම වෝල්ටීයතාවයක් ලබාදිය හැකි අතර, Mic සදහා Condenser Mic භාවිතා කල යුතු අතර, ස්පිකර් සදහා ඉතා කුඩා ඕම්ස් 8 ප්‍රමාණයේ ස්පීකර් භාවිතා කල හැක.
Sunday, June 4, 2017
Friday, June 2, 2017
Subscribe to:
Comments (Atom)











