Wednesday, May 31, 2017
Monday, May 29, 2017
Saturday, May 27, 2017
Friday, May 26, 2017
Wednesday, May 24, 2017
ඕනෑම විෂයයක් පිළිබද තොරතුරු සොයා දෙන වෙබ් අඩවියක්...
ඕනෑම විෂයයක් පිළිබද තොරතුරු සොයා දෙන වෙබ් අඩවියයක ලින්ක් එක මම පහතින් ඉදිරිපත්කර තිබෙනවා. මෙම වෙබ් අඩවිය මගින්, විවිධ වෙබ් අඩවි වල ඇති විෂයය දැනුම නිශ්චිත මාතෘකා ඔස්සේ සංවිධානය කර දීම විශේෂත්වයක් වනවා. එම නිසා මෙම වෙබ් අඩවියට පිවිස තොරතුරු සොයා ඕනෑම විෂයයක් පිලිබදව ඔබට ඉගෙනගත හැක. පහත ලින්ක් එකෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැක.
Tuesday, May 23, 2017
Bicycle Signal Light System...
අද මම ඔබට ඉදිරිපත් කරන්නේ, පාපැදි සදහා භාවිතා කල හැකි Led Signal Light පරිපථයකි. මෙම පරිපථය ඔබට ඉතා හුරු පුරුදු BC 547 ට්‍රාන්සිස්ටර් 4 කින් සමන්විත වන අතර, පරිපථයට සැපයිය යුතු වෝල්ටීයතාවය 9v වේ. මේ සදහා 9v බැටරියක් භාවිතා කිරීම ඉතා පහසු වනු ඇත.
Friday, May 5, 2017
ඔබට වැදගත් වන ඉලක්ට්‍රොනික උපාංග වල සංකේත...
ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණ විද්‍යාව කියන්නේ ඉතාමත් පුළුල් පරාසයක පැතිරුණු විෂයක් වන අතර විවිධ ඉලෙක්ට්‍රොනික පරිපත වලදී විවිධ ඉලෙක්ට්‍රොනික උපාංග වල සංකේත අපට හමුවනවා. ඉතින් ඔබට ඇතිවන ගැටළු අවම කර ගැනීමට පහතින් ඉදිරිපත්කර ඇති ඉලෙක්ට්‍රොනික උපාංග සංකේත ඔබට උපකාරයක් වේවි.
Thursday, May 4, 2017
Subscribe to:
Comments (Atom)




