පහතින් ඉදිරිපත් කරලා තිබෙන්නේ තම පවුලේ අය අතරට පමණක් භාවිතා කල හැකි සෝෂල් නෙට්වර්ක් එකක් සාදාගත හැකි වෙබ් අඩවියක ලින්ක් එකයි.එම වෙබ් අඩවියට පිවිසී එහි ඇති ටෙම්ප්ලේට් භාවිතා කර තම පවුලේ වෙබ් අඩවියක් සාදාගන්නට ඔබට පුළුවන්.මෙහි ඇති විශේෂත්වය වන්නේ, මෙය තම පවුලේ අය අතර පමණක් ක්‍රියාත්මක වන සෝෂල් නෙට්වර්ක් එකක් ලෙස භාවිතා කල හැකි වීමයි.

No comments:
Post a Comment