පරිගණකයක Screen Resolution ඉතාමත් වැදගත් අංගයක්. පරිගණක තිරයේ පැහැදිලිතාවය රදා පවතින්නේ සකසා ඇති Resolution ප්‍රමාණය මතයි. ඔබගේ පරිගණක තිරයේ සකසා ඇති Resolution ප්‍රමාණය නිවැරදිද යන්න තහවුරු කරගැනීමටත්, වැරදි නම් එය නිවැරදි කරගැනීමටත්, ඒ ඒ පරිගණක තිර සදහා තිබිය යුතු Resolution ප්‍රමාණයන් ගැන අවබෝධයක් ලබාගැනීම සදහාත් මෙය ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.
ලැප්ටොප් පරිගණක තිර සදහා.
අගල් 13 සිට 15 දක්වා (Standard Screen) 1400 x 1050
අගල් 13 සිට 15 දක්වා (Wide Screen) 1280 x 800
අගල් 17 (Wide Screen) 1400 x 1050
CRT පරිගණක තිර සදහා.
අගල් 13 සිට 15 දක්වා (Wide Screen) 1280 x 800
අගල් 17 (Wide Screen) 1400 x 1050
CRT පරිගණක තිර සදහා.
අගල් 15 800 x 600
අගල් 17 1024 x 768
අගල් 19 1280 x 1024
අගල් 21 1600 x 1200
අගල් 17 1024 x 768
අගල් 19 1280 x 1024
අගල් 21 1600 x 1200


No comments:
Post a Comment