කේත නොලියා වෙබ් අඩවි සෑදිය හැකි පහසු මගක් මම අද ඔබට ඉදිරිපත් කරනවා. පහතින් දක්වා ඇති ලින්ක් එක ඔස්සේ මෙම වෙබ් අඩවියට පිවිස ඉන් ඉදිරිපත් කරන විවිධ ආකාරයේ වෙබ් Template අතරින් කැමති එකක් තෝරා ගත හැක. ඉන් ලබාදෙන ටූල්ස් යොදාගෙන අවශ්‍ය කොටස් පහසුවෙන් එක්කර ගන්නටත්, එතැන් සිට වෙබ් අඩවිය ක්‍රියාත්මක කර බලන්නටත් ඔබට පුළුවන්.

No comments:
Post a Comment