පැළද සිටියදී වීඩියෝ රෙකෝඩ් කැමරාවකින් දකින දේ ස්වයන්ක්‍රීයව සංස්කරණය කල හැකි පරිගණක වැඩසටහනකින් ලද හැකි සේවය එතරම් විශාල දෙයක් නොවේ. එය වටින්නේ,උද්වේගකර හෝ හදිසි අවස්ථා වාර්තා කර ගත යුතු වේලාවකදීය.මෙම කැමරාවක් වාහනයක සවිකර තැබුවහොත් මාර්ග අනතුරකදී වරද කාගේදැයි සැක හැර දැනගන්නට හැකියාව ලැබෙනු ඇත. එහෙත් විනෝදයට යන ගමනකදී,දකින දෙයින් වඩාත් හොදම කොටස් රැකදෙන්නට මෙම කැමරාව ප්‍රයෝජනවත් නොවේ.මක් නිසාද යත්, ඒ කියන හොදම අවස්ථා තැනැත්තා අනුව වෙනස් වන බැවිනි.



No comments:
Post a Comment