ඉන්දියාවේ Maruti Suzuki මෝටර් රථ සමාගම මගින් Integrated Starter Generator ( ISG ) තාකෂණය සහිත නවතම Smart Hybrid මෝටර් රථයක් ඉදිරිපත් කර ඇති අතර, එය Suzuki Ciaz ලෙස හදුන්වා තිබෙනවා. මෙම Integrated Starter Generator ( ISG ) තාකෂණය සහිත නවතම Smart Hybrid මෝටර් රථයේ ක්‍රියාකාරීත්වය පහත Video එක තුලින් බලන්න.

No comments:
Post a Comment